...ගංඟාවකි මා...

 


        එන්නේ මම කඳු මුදුනේ උල්පතකින්.....

        තාලයකට පැන්නේ මම

        කඳු මුදුනෙන්.....

        චණ්ඩ පර්වතේ හැපිලා 

        එන්නේ එලෙසින් 

        කැකුළු මල් පෙති මා හා හාද වෙයි 

        සොඳින්.....

        විටෙන් විටෙක සැඩ බාධා 

       එන්නේ  දෙපසින් 

       මග හරිමින් 

       හෝ හෝ ගා 

      ඉදිරියට යමින්.....

Comments

Post a Comment