.....ගම්බද මිහිරාව.....
කිම ද මේ සිසිල් හඬ ගල් පතරින් ගලා බසින..... කුරුල්ලන්ගේ මිහිරි හඬයි මාළුවෝන්ගේ දැඟලිල්ලයි ගල් අස්සෙන් ඇසෙන හඬයි ගම්මානය හැඩ කරවයි..... සිසිල් සුළං දසත හමයි ගස්වල මල් ඵල දරතෙයි ගම...