.....මනාලිය.....

 


අඩු වයසින්

යුග දිවියට යන මා 

හෙට මනාලියෙකි.....

ඉගෙනුම අතර මැද 

දමා.....

මව්පිය බලකිරීම 

මත සිදු වූ

විවාහයක

මනාලියෙකි 

මම.....

සිතින් මහමෙරක් 

වු..... මේ  

දුක

උහුලන්න..... බැරිය මට 

ආසයි 

ඉගෙනගෙන

පා තබන්නට

යුග දිවියට.....

නමුදු

මා හට

අවසර නැත

එසේ සිදුකිරීමට.....😪😪😪



Comments

Post a Comment