.....කුරුල්ලෙකි මා.....

 


අතු පතර ගසක් උඩ

කූඩුවක සිටි

මා

කවදා තටු සලා

පියඹන්න ද.....

ආසයි ජිවිතය 

විඳින්නට විඳගන්නට 

නමුත් 

මා තටු

වාරු නෑ මට.....

ඉගිලෙන්න වෙර දරන

මා වැනි යහලුවනේ

නැගිටියව්

කැදැල්ලෙන් 

පියඹන්න නිසසලේ.....








Comments

Post a Comment