.....අත්තම්මාගේ ආදරය.....


 

ආදරයෙන් සිනා සී

ආදරයෙන් කතා කී 

ඔබත් මගේ

අම්මා...මයි ආදරණීය අත්තම්මේ.....

හොඳ නරක කියා දී

නිසි ඔවදන්  ලබා දී 

යහමගට යොමු කරා 

මගේ ආදර 

අත්තම්මේ.....

මව්පිය සෙනෙහස සේ 

ඔබගේ ආදරය ද

අපිට මහමෙරකි

අත්තම්මේ.....

ඔබගේ මුහුණේ සිනහවයි 

ඔබගේ මල් මල් ඔසරියටයි

ඔබ හැමදාමත් 

ලස්සනයි..... 

අත්තම්මේ..... 



Comments

Post a Comment