.....අම්මාගේ උපන්දින පැතුම.....
වසර හතරක්...
ඉක්ම ගිහින් ...
ළ දැරියක් සේ...
අහිංසක සිනාවෙන්...
මුව සරසා...
හැමදාම...දඟකාර වූ...
නුඹ මට මිණි පහනක්...
ආදරණීය...
මගේම සුදු පුතේ...
වගකීමෙන් වැඩ කරන්න...
අනාගතය වාසනාවන්තයි...
සුභම සුභ උපන්දිනයක්...
දියණියනි!!!
✍️😍🙏
ReplyDelete🖤🙏
ReplyDelete