.....ගොළු ආදරවන්තයා.....
කෝ මගේ කිරිල්ලිය
කිම ද ගියේ ඉගිල්ලී
ඇයි මා නෙතට
කඳුළු වැසි ගෙනාවේ.....
අප දෙදෙනා
එදා සිටි
බංකුව..... අද හිස්ය
ඒ අඩුව පුරවන්නට
කිම ද ඔබ නොඑන්නේ
මගේ සත්‍ය පෙම සොයා.....
නැවත ඔබ පැමිණෙන්න
මගේ ගොළු හදවත
ඔබට
විවරයි
හැමදාම.....
කෝ මගේ කිරිල්ලිය
කිම ද ගියේ ඉගිල්ලී
ඇයි මා නෙතට
කඳුළු වැසි ගෙනාවේ.....
අප දෙදෙනා
එදා සිටි
බංකුව..... අද හිස්ය
ඒ අඩුව පුරවන්නට
කිම ද ඔබ නොඑන්නේ
මගේ සත්‍ය පෙම සොයා.....
නැවත ඔබ පැමිණෙන්න
මගේ ගොළු හදවත
ඔබට
විවරයි
හැමදාම.....
ලස්සනයි
ReplyDelete😍✍️🙏
ReplyDelete🖤
ReplyDelete